දේශීය

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැහැ

(UTV | කොළඹ) – මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.

ඒ, මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යි.

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට හේතුව ඉන්ධන මිල දී ගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය නොමැති වීම බවට පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ද චෝදනා කළා.

එලෙස එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු සිදු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මේ බව කියා සිටියේ.

Related posts

කොරෝනා රෝගය ඇතැමුන්ට ඉබේට සුව වෙනවා -සෞඛ්‍ය අංශය

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට නැවතත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

විදේශ අමාත්‍ය අද ජිනීවා බලා යයි

Mohamed Dilsad

Leave a Comment