දේශීය

ඊයේ ආසදිතයින්ගෙන් 10දෙනෙක් නාවිකයින්

(UTV | කොළඹ ) – කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 11 දෙනෙකු ඊයේ (18) හඳුනා ගත් අතර ඉන් දස දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අනෙක් පුද්ගලයා සිංගප්පූරුවේ සිට පැමිණ මේ වන විට නිරෝධායනයට යොමු කළ ‍අයෙක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව මෙරටින් හඳුනා ගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 992 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන යළි විවෘත කෙරේ

Mohamed Dilsad

උපාධිධාරීන් ස්ථිර කිරීමේ සම්මුඛ පරික්ෂණ ඇරඹේ

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් පීඩාවක් නම් අමතන්න

Editor O

Leave a Comment