දේශීය

යුද්ධ හමුදාවේ 14,500කට අධික පිරිසකට උසස්වීම්

(UTV | කොළඹ ) – ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ සෙසු නිලයන් 14,617 කට නිල උසස්වීම් පිරිනමන බව යුද හමුදාව සඳහන් කළේය.

Related posts

සජිත් ප්‍රේමදාස ඇතුළු 99 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Mohamed Dilsad

ගාලුමුවදොර විරෝධතාව අද තුන්වැනි දිනටත්

Mohamed Dilsad

වැඩිපුර දින 03ක් බන්ධනාගාරයේ තැබුවාට එරෙහිව පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment