දේශීය

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

(UTV | කොළඹ ) – අද (18) කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් වීමට නියමිතයි.

නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත් වේ.

මහ මැතිවරණයට අදාළ කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර සඳහන් කළේය.

Related posts

ජවිපෙ පැලවත්ත පක්ෂ කාර්යාලය අසළ උණුසුම් තත්ත්වයක්

Editor O

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර දෙකක් පුරප්පාඩුයි

Editor O

දිවයිනේ සියලූම ආර්ථික මධ්‍යස්ථාන අද විවෘතයි

Mohamed Dilsad

Leave a Comment