විදෙස්

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 46 ඉක්මවයි

(UTV | කොළඹ ) – ලොව පුරා වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 46 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව වෛරස ආසාදිතයින් 46 ලක්ෂ 19,742 දෙනෙකු හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව වැඩිම ආසාදිතයින් ගණනක් අමෙරිකාවෙන් වාර්තා වන අතර ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 25,398 දෙනෙකු හඳුනා ගෙන ඇත.

Related posts

චීන කොරෝනා එන්නත නොවැම්බර් මාසයේ දී

Mohamed Dilsad

කොරෝනා එන්නත අපනයනයට ඉන්දියාව සූදානමින්

Mohamed Dilsad

රුසියාව යුක්රේනයේ යුධ මෙහෙයුමක් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment