විදෙස්

නත්තල් තරුව බලන්න වසර 800 පසු අවස්ථාව

(UTV |ඇමෙරිකාව) – නත්තල් තරුව දිස්වීම මේ මස 16 වනදා ආරම්භවේ.

එය ලබන 25 දක්වා දිස්වනු ඇති බව තාරකා විද්‍යාඥයන්පවසයි.

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක වන බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයන්ගේ කක්ෂයන් එක පෙළට සමපාත වෙමින් එක මත, එක දර්ශනය වීම නත්තල් තරුව ලෙස දිස්වේ.

කෙසේ වෙතත් මෙලෙස එක මත එක දර්ශනය වූවත් මෙම ග්‍රහලෝක අතර දුර ප්‍රමාණය මිලියන 400 ක් බව තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙයි.

අවසන් වරට මෙතරම් සමීපව මෙම ග්‍රහයන් එක පෙළට පැමිණ ඇත්තේ වර්ෂ 1226 මාර්තු 04 වනදාය.

Related posts

ට්‍රම්ප් නව සංක්‍රමණික තහනමක් ගෙන එන්න සුදානම්

Mohamed Dilsad

නවදිල්ලියේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් 43ක් මරුට

Mohamed Dilsad

ට්‍රම්ප් ගේ තීරු බදු ප්‍රතිපත්තිය නීතිවිරෝධී බව, එරට අභියාචනාධිකරණය තීරණය කරයි

Editor O

Leave a Comment