විදෙස්

නවදිල්ලියේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් 43ක් මරුට

 

(UTV | කොළඹ) – අද අලුයම (08) ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

අද අලුයම 5.22 ට පමණ ගින්න වාර්තා විය.
කර්මාන්ත ශාලාව තුළ සිරවී සිටි කිහිප දෙනෙකු රෝහලට ගෙන ගිය පසු මියගිය බව ගිනි නිවීමේ නිලධාරියෙක් ඉන්දීය මාධ්‍ය වෙත තහවුරු කළේය.

Related posts

ඕස්ට්‍රේලියාවේ පුවත් පත් 60 ක පමණ මුද්‍රණය නවතා දමයි

Mohamed Dilsad

කාම්බෝජයේ ප්‍රධාන විරුද්ධ පක්ෂ නායකයා නිවාස අඩස්සියට

Mohamed Dilsad

ඇල්ජීරියා ගුවන් අනතුරින් 250 කට වැඩි පිරිසක් මරුට

Mohamed Dilsad

Leave a Comment