විදෙස්

බ්‍රසීලයේ බන්ධනාගාර වල ඇතිවූ ගැටුම්වලින් 57ක් මියයයි.

(UTV| බ්‍රසීලය) – උතුරු බ්‍රසීලයේ බන්ධනාගාර කිහිපයක ඇති වූ ගැටුම්වලින් ඒවායේ සිටි රැදවියන් 57 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.

ඊයේ (27) ඇති වූ ගැටුමකින් හතලිස් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර , පසුගිය ඉරිදා රැදවියන් අතර ඇති වූ ගැටුමකින් 15 දෙනෙකු මිය ගොස් තිබේ.

ගැටුම් ඇති වූ බන්ධනාගාරවලට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕමාන් මහා බැංකුව අනතුරු අඟවයි.

Mohamed Dilsad

ඇමෙරිකාව න්‍යෂ්ටික අවි හරණ සාකච්ඡා වලින් ඉවත් වෙයි

Mohamed Dilsad

ලොව දිගින් වැඩිම පුසා මෙන්න

Mohamed Dilsad

Leave a Comment