විදෙස්

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 46 ඉක්මවයි

(UTV | කොළඹ ) – ලොව පුරා වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 46 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව වෛරස ආසාදිතයින් 46 ලක්ෂ 19,742 දෙනෙකු හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව වැඩිම ආසාදිතයින් ගණනක් අමෙරිකාවෙන් වාර්තා වන අතර ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 25,398 දෙනෙකු හඳුනා ගෙන ඇත.

Related posts

ඉරානයේ විරෝධතාවලින් 12,000ක් පමණ මියගිහින්…! | ඉරානයේ තොරතුරු වාරණය දැඩි කරයි

Editor O

චීනයේ වෛරස් රෝගීන් වැඩි වෙයි

Mohamed Dilsad

ඇමෙරිකානු ඔත්තු සේවය ජනපති ට්‍රම්ප්ට එරෙහි වෙයි

Mohamed Dilsad

Leave a Comment