දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – අද (13) දිනයේද මහ මැතිවරණය සඳහා තනිව තරඟ කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 11.00ට මැතිවරණ කොමිෂන් සභාවේ දී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

තවද ඊයේ(12) දිනයේදීද සන්ධානගතව තරඟ කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින් අතර සාකච්ඡාවක් පැවැත්වුණි.

Related posts

ජිනීවා මානව හිමිකම් සැසියට එංගලනතයෙන් ලංකාව ගැන තවත් යෝජනාවක්..

Mohamed Dilsad

චීන ප්‍රබලයෙක් ලංකාවේ සංචාරයක

Mohamed Dilsad

ලබන 05 වනදා පාර්ලිමේන්තුව රැස්වේ – අගමැති මහින්ද කියයි

Mohamed Dilsad

Leave a Comment