ප්‍රමුඛ පුවත 1

ලබන 05 වනදා පාර්ලිමේන්තුව රැස්වේ – අගමැති මහින්ද කියයි

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බව ප්‍රකාශ කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අද (01) පෙරවරු අග්‍රාමාත්‍ය කාර්යාලයේදි විශ්ව විද්‍යාල ආචර්ය වරු සමග පැවති සාකච්ඡාවේදි හෙතෙම මේ බව සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යම කඳුකර ප්‍රදේශවල සුළං වේගය ඉහළට

Mohamed Dilsad

දිවයින පුරා සම්බාහන මධ්‍යස්ථාන පිළිබඳව සොයා බැලේ

Mohamed Dilsad

TNA පක්ෂ අතර විශේෂ හමුවක්

Mohamed Dilsad

Leave a Comment