ප්‍රමුඛ පුවත 1

TNA පක්ෂ අතර විශේෂ හමුවක්

(UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින් ජනාධිපතිවරණයෙන් පසුව ඊයේ (16) යාපනයේදී පළමුවරට රැස්ව තිබේ.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ වන ටෙලෝ, ප්ලොට් සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂවල නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.

ඉදිරියේදී මෙම පක්ෂ 3 ම එක්ව මහ මැතිවරණයට තරග කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකාවේ ජාතික හැදුනුම්පත් නොමැතිව ලක්ෂ 5ක පිරිසක්

Mohamed Dilsad

මන්ත්‍රී විමල් සිය 47 වන උපන් දිනය සමරයි

Mohamed Dilsad

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment