ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල් සිය 47 වන උපන් දිනය සමරයි

(උදයම්,කොළඹ)   – රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ 47 වන උපන්දිනය අද පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේදී සමරනු ලැබීය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියහ.

එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/156276_3.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/156276_1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/156276_2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/156276_4.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/156276_5-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/156276_6.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/156276_8.jpg”]

Related posts

එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අදයි

Mohamed Dilsad

නීතිවිරෝධි සංක්‍රමණිකයින් 21 දෙනෙකු බේරා ගැනේ

Mohamed Dilsad

මස්කෙළිය රෝහලේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment