ප්‍රමුඛ පුවත 1

මස්කෙළිය රෝහලේ ගින්නක්

(උදයම්,හැටන්)  – මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ ගින්නක් හටගනී.

අද උදෑසන රෝහලේ සේවක නිල නිවාසයක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තාවේ.

රෝහල් සේවකයින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ .

ගින්නෙන් නිවසෙහි කාමරයක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

Related posts

දුම්රිය ප්‍රමාදයක්..

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුමක්

Mohamed Dilsad

විදුලිය බිඳ වැටිම් තවදුරටත්..

Mohamed Dilsad

Leave a Comment