ප්‍රමුඛ පුවත 1

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් නිවේදනයක්

(UTV| කොළඹ) – මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයේ සැබෑ අර්ථය වෙනස් කර පළ කිරීම තුළින්, තමන් මරණ දඬුවම පිළිබඳව පොදුවේ එකඟතාව පළ කර ඇති බවට වැරදි මතයක් ගොඩනැගෙමින් පවතින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මැතිවරණ මහලේකම් කාර්යාලය මඟින් නිරීක්ෂණ කණ්ඩායමක්

Mohamed Dilsad

සියලු සිනමා ශාලා යළි විවෘත කෙරේ

Mohamed Dilsad

ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කරයි

Mohamed Dilsad

Leave a Comment