දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළ යයි

(UTV | කෝවිඩ් – 19) – ඊයේ (12) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ඔන්ලයින් ක්‍රමවේදය යථා තත්ත්වයට

Mohamed Dilsad

තවත් 563 ක් සුව අතට – සුවය ලැබූ සමස්තය 7,000 ඉක්මවයි

Mohamed Dilsad

කඳුකර කොටියෙකු ඝාතනය කළ පිරිසක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment