දේශීයප්‍රමුඛ පුවත 1

මෙරටින් තවත් ආසාදිතයන් කීපදෙනෙකු සොයාගැනේ [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 7 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 879ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම පිරිස අතර 9 දෙනෙකුම නාවික හමුදා නිලධාරීන් වෙයි.

———————————————————————————————————————————————–

(UTV | කොවිඩ් 19) – මෙරටින් තවත් ආසාදිතයන් තිදෙනෙකු හමුවීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 872 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

සයිටම් විවාදය අද

Mohamed Dilsad

පන්තියක් පැවැත්වූ ගුරුවරුන් 2 ක් හා සිසුන් පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

මහින්දානන්දගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment