ප්‍රමුඛ පුවත 1

සයිටම් විවාදය අද

(උදයම්,කොළඹ) – මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.
ඒ  අනුව අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භවීමෙන් අනතුරුව මෙම විවාදය පැවැත්ව ඊමට නියමිතයි.

Related posts

ශාන්ත අබේසේකර රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

අද පරිසර සමුළුවේ ප්‍රධාන දේශනය ජනපතිගෙන්

Mohamed Dilsad

Leave a Comment