දේශීය

සතුන් දඩයම් කර ඡායාරූප දැමූ දෙදෙනෙක් අත්අඩංගුවට

(UTV| තංගල්ල) – සතුන් දඩයම් කරමින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තංගල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ.

මෙම සැකකරුවන් විසින් සතුන් දඩයම් කර ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් පළවූ පුවත් ඔස්සේ වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන දියත්කර ඇත.

Related posts

බාල බෙහෙත් ජාවාරම වත්මන් ආණ්ඩුවෙනුත් කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

නව වසරේ පළමු වෙඩිල්ල නවගමුවෙන්….

Editor O

ඉස්සර අපි කියපුවට අත්පුඩි ගැහැවට ; ඒවා කරන්න අමාරුයි ; නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් කෙදිරිගායි

Editor O

Leave a Comment