ක්‍රීඩා

ලා – ලීගා පාපන්දු තරගාවලියේ ක්‍රීඩකයන් 5 කට කොරෝනා

(UTV | ස්පාඤ්ඤය) – ස්පාඤ්ඤයේ ලා – ලීගා පාපන්දු තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් 5 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ රෝග ලක්ෂණ රහිතව ආසාදනය වූ ඔවුන්ව මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බවයි.

ඔවුන් සම්පූර්ණයෙන් සුව වන තුරු පාපන්දු තරගාවලියට සහභාගි වීමට නොහැකි වන බව සඳහන් වේ

Related posts

මහනුවර දැල්පන්දු පුහුණුකරුවන්ට හා විනිසුරුවරුන්ට පුහුණුවක්

Mohamed Dilsad

ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් උළෙල විදේශීය ප්‍රේක්ෂකයන්ට තහනම් වෙයි

Mohamed Dilsad

දිමුත්ගෙන් තවත් අර්ධ ශතකයක්

Mohamed Dilsad

Leave a Comment