දේශීයප්‍රමුඛ පුවත 1

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් නාවික හමුදා සාමාජිකයින්

(UTV | කෝවිඩ්-19) – ඊයේ (07) හඳුනා ගත් කොරොනා වෛරස ආසාදිතයින් 27න් 25දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව වාර්තා වේ.

අනෙක් දෙදෙනා නාවික හමුදා සමාජිකයෙක් ඇසුරු කළ දරුවෙක් සහ ඩුබායි සිට පැමිණි පුද්ගලයෙක් බව සඳහන් වේ.

Related posts

කටාර් රාජ්යයේ 47 වන ජාතික දිනයට රිෂාඩ් බදියුදීන් මහතා එක්‌ වෙයි

Mohamed Dilsad

සුනිල් ජයවර්ධන ඝාතනය කළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ජනපති අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment