විදෙස්

ලොව පුරා කොරෝනාමරණ සංඛ්‍යාව 250000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – ලොව පුරා කොවිඩ් -19 මරණ සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස ඉක්මවා ගොස් ඇත.

මේ වනවිට එය පවතින්නේ 251,961 ලෙසයි.

ආසාධිතයන් සංඛ්‍යාව 3,641,692 දක්වා වැඩිවී තිබේ.

මේ වනවිට අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 69,722 දක්වා ඉහල ගොස් ඇති අතර එරට ආසාධිතයන් සංඛ්‍යාව පවතින්නේ 1,212,326 ක් ලෙසයි.

Related posts

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු නවතී

Mohamed Dilsad

දකුණු කොරියා ජනපතිට නිදහස

Mohamed Dilsad

කොරෝනා වසන්ගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට

Mohamed Dilsad

Leave a Comment