විදෙස්

නවසීලන්ත ඉඩම් විදේශීය ආයෝජකයන්ට විකිණීම තහනම්

(UTV| කොළඹ) – තම රටේ ඉඩම් විදේශීය ආයෝජකයන්ට විකිණීම තහනම් කිරීමේ යෝජනාවක් නවසීලන්ත පාර්ලිමේන්තුව සම්මත කර ගනී.

ඊයේ (15) මෙම යෝජනාව නවසීලන්ත පාර්ලිමේන්තුවේදී  සම්මත කර ගත් බව වාර්තාවේ.

මෙලෙස විදේශිකයන්ට ඉඩම් ලබා නොදීමට හේතුවී ඇත්තේ නිවාස ඉදිකිරීමේදි දැඩි අර්බුදයකට මුහුණපා තිබීමයි.

දැනට එරට නේවාසිකව වාසය කරන පුද්ගලයන්ට මෙම තහනම ක්‍රියාත්මක නොවන අතර, ඕස්ට්‍රේලියානු සහ සිංගප්පූරු ආයෝජකයන්ටද එය ක්‍රියාත්මක නොවන්නේ එම රටවල් සහ  නවසීලන්තය අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරාකයේ අයි.එස් සටන්කාමීන් යළි ශක්තිමත් වෙයි

Mohamed Dilsad

පිහි පහර වලින් තුවාල ලැබූ චීන පාසලක සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

එංගලන්තය සති හතරකට වසා දමයි

Mohamed Dilsad

Leave a Comment