Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

පාකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක්

පකිස්තානයේ නිරිතදිග ප්‍රදේශයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයක අද (09) උදැසන සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 25 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පෙෂාවර් බලා යන ශීඝ්‍රගාමී දුම්රිය ගමනාන්තය බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී දුම්රිය ස්ථානය තුළ පිපිරීම සිදුවී ඇති බවද පොලීසිය ප්‍රකාශ කරයි. දකුණේ වර්ධනයවන බෙදුම්වාදී කැරැල්ලක් සමඟ පොරබදමින් සිටින පකිස්තානයේ සටන්කාමී ප්‍රහාරවල වැඩිවීමක් මේ දේනවල දක්නට ලැබෙන බව සඳහන්.

ඡායාරූප : විදෙස් මාධ්‍ය

Related posts

Akkaraipattu Deputy Mayor arrested by TID today

Mohamed Dilsad

International Boxing Association under IOC investigation as Tokyo 2020 plans frozen

Mohamed Dilsad

Service on several trains delayed

Mohamed Dilsad

Leave a Comment