දේශීය

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 31 ක් වැලිසර නාවික හමුදා කඳවුරේ

(UTV | කෝවිඩ් -19) – ඊයේ (04) දිනයේ වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් 33 දෙනා අතරින් 31 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අනෙක් දෙදෙනා ඔවුන්ගේ සමීපතමයන් වන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව මේ වන විට මෙරටින් වෛරස ආසාදිතයින් 751 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

Related posts

ජංගම රෝහලක් සමග වෛද්‍ය කණ්ඩායමක් දිවයිනට

Editor O

ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

මේ වසරේ ගතවූ මාස 08 තුළ, සහල් සම්බන්ධ වැටලීම් 3000ක්

Editor O

Leave a Comment