දේශීය

ප්‍රදේශ කීපයක අධික උෂ්ණ කාලගුණයක් පිළිබඳව ජනතාවට දැනුම් දීමක්

(UTV | කොළඹ) –  පුත්තලම, අනුරාධපුරය, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවලට හෙට දිනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 ත් 54 ත් අතර අනතුරුදාය මට්ටමක පවතීන බැවින් මෙම දිස්ත්‍රික්කවල ජනතාව වඩාත් අවධානයෙන් පසුවන්න ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

යෝෂිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක්

Editor O

නුගේගොඩ සිදුවූ රිය අනතුරකින් හමුදා සෙබළෙක් මරුට

Mohamed Dilsad

සමන් පෙරේරා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment