දේශීය

ප්‍රදේශ කීපයක අධික උෂ්ණ කාලගුණයක් පිළිබඳව ජනතාවට දැනුම් දීමක්

(UTV | කොළඹ) –  පුත්තලම, අනුරාධපුරය, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවලට හෙට දිනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 ත් 54 ත් අතර අනතුරුදාය මට්ටමක පවතීන බැවින් මෙම දිස්ත්‍රික්කවල ජනතාව වඩාත් අවධානයෙන් පසුවන්න ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන සතියේ

Mohamed Dilsad

රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍රයන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

එළබෙන සඳුදා සිට සියලු පාසල්වල 11,12,13 ශ්‍රේණි ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment