විදෙස්

ඉන්දියාව වසා තැබීමේ කාලය යළි දීර්ඝ වෙයි

(UTV | කොවිඩ් 19 ) – කොරෝනා වෛරසයේ පැතිරයාම හේතුවෙන් ඉන්දියාව තවත් සති දෙකක කාලයකට වසා දමන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත.

මීට පෙර ඉන්දියාව වසා දමා තිබූ කාලය අවසන් වීමට නියමිතව තිබුනේ ලබන 4 වනදා වන අතර, වෛරසය පැතිරයාම හමුවේ එදින සිට තවත් සති දෙකක කාලයක් ඉන්දියාව සම්පූර්ණයෙන් වසා තැබීමට තීරණය වී තිබේ.

ඒ අනුව මෙම මස 17 වනදා දක්වා තවදුරටත් ඉන්දියාව සම්පූර්ණයෙන් වසා තැබෙනු ඇත.

මේ වන විට ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 35365ක් වාර්තාවී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1152ක්.

Related posts

කුඩා දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකථන දෙන්නේ බලාගෙන

Mohamed Dilsad

අමෙරිකානු ජනාධිපති ගුගල් සමාගමෙන් ප්‍රශ්න කරයි.

Mohamed Dilsad

ඇමෙරිකාවට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment