දේශීය

හෙට අනිද්දා යන දෙදින දිවයින පුරා විශේෂ වැටලීම්

(UTV | කොවිඩ් 19 ) – දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට (02) සහ අනිද්දා (03) විශේෂ වැටලීම් සිදුකරන බව පොලිසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

සිනමා ශාලා වසා දැමේ

Mohamed Dilsad

දේශබන්දු ට එරෙහි පෙත්සමක් ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

එජාපයේ වෙන්නපුවේ නාම යෝජනා පත්‍රය සිරිකොත දමා ගිහින්

Mohamed Dilsad

Leave a Comment