දේශීය

තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ජීවිතක්ෂයට

(UTV | කොළඹ ) – දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් මීගමුව , දුන්ගල්පිටිය , කැපුන්ගොඩ ප්‍රදේශයේදී 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (21) රාත්‍රි 7.30 ට පමණ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිගයාමෙන් තියුණු ආයුධවලින් පහරදීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකුට තුවාල සිදුව ඇත.

මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදි එක් අයෙකු මියගිය බවයි පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ පමුණුගම , කැපුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක් වන අතර සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

සහල් මාෆියාව පාලනය කිරීමට ආණ්ඩුව මැදිහත්විය යුතුයි – බත්තරමුල්ලේ සීලරතන හිමි

Editor O

ගිනි අවි බාරදීම ට දී ඇති කාලය දීර්ඝ කරයි.

Editor O

කොවිඩ් -19 එන්නතක් සියලු රටවලට හිමිවිය යුතු බවට යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment