Trending Newsඑසැන පුවත්දේශීය

ගිනි අවි බාරදීම ට දී ඇති කාලය දීර්ඝ කරයි.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි සහ පතොරම් නැවත බාරදීම සඳහා ලබා දී ඇති කාලය නොවැම්බර් මස 21 වනදා දක්වා දීර්ඝ කර ඇතැයි සඳහන්.

ගිනිඅවි යළි බාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබිණ. කෙසේවෙතත් ඉදිරිපත්ව ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය දැනුම්දුන්නා.

Related posts

அவிசாவளை பழைய வீதி நீரில் மூழ்கியுள்ளது

Mohamed Dilsad

போராட்டத்தின்போது பத்திரிகையாளர் சுட்டுக்கொலை

Mohamed Dilsad

Pakistan’s top court wants prisoners in Sri Lanka repatriated

Mohamed Dilsad

Leave a Comment