විදෙස්

යුරෝපානු කලාපයේ ආර්ථික වර්ධනය පහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය හේතුවෙන් යුරෝපානු කලාපයේ ආර්ථික වර්ධන වේගය කැපී පෙනන අයුරින් පහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා ගතවූ කාලයේදී මෙසේ යුරෝපානු ආර්ථිකය කඩාවැටී ඇති අතර, එහි වැඩිම බලපෑමට ප්‍රංශය සහ ස්පාඤ්ඤය මුහුණදී ඇති බවයි.

Related posts

කැනඩාවේ දේවස්ථානයක් තුළ වෙඩි තැබීමක්

Mohamed Dilsad

යුරෝපානු සංගමයේ ප්‍රධානීත්වය වෙනුවෙන් ප්‍රථම වරට කාන්තාවක්

Mohamed Dilsad

ගොඩබෑමේදී ගුවන් යානයක් පෙරළෙයි. 18 දෙනෙකුට තුවාල

Editor O

Leave a Comment