විදෙස්

යුරෝපානු කලාපයේ ආර්ථික වර්ධනය පහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය හේතුවෙන් යුරෝපානු කලාපයේ ආර්ථික වර්ධන වේගය කැපී පෙනන අයුරින් පහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා ගතවූ කාලයේදී මෙසේ යුරෝපානු ආර්ථිකය කඩාවැටී ඇති අතර, එහි වැඩිම බලපෑමට ප්‍රංශය සහ ස්පාඤ්ඤය මුහුණදී ඇති බවයි.

Related posts

නව කොරෝනා රැල්ල හේතුවෙන් ඉතාලිය යළිත් වැසෙයි

Mohamed Dilsad

යුක්‍රේන ජනාධිපතිගේ උපන් ගමට මිසයිල පුහාර

Editor O

තාවකාලිකව නවතා දැමු ඉන්දියාවේ දෙවන සඳ ගමන අද.

Mohamed Dilsad

Leave a Comment