දේශීය

මැනිං වෙළඳපලේ තොග වෙලෙදාම් කටයුතු හෙට සිට

(UTV | කොළඹ ) – කොරෝනා අවධානම හමුවේ දින කිහිපයක් වසා දමා තිබූ කොළඹ මැනිං වෙළඳපලේ තොග වෙළදාම් කටයුතු හෙට (29) යළි ආරම්භ කෙරේ.

ජංගම වෙලෙද රථ සදහා හෙට දිනයේදි මැනිං වෙලෙදපල තුල වෙලදාම් කිරීමට අවසර හිමි නොවන බව මැනිං වෙලද සංගමයේ උප සභාපති නිමල් අත්තනායක පවසයි.

Related posts

සුළි කුණාටු තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට සිට වැඩ වර්ජනයක් අරඹයි

Mohamed Dilsad

රත්නපුර – අවිස්සාවේල්ල මාරක අනතුරකින් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment