දේශීය

තවත් කොරෝනා ආසාදිතයින් කීපදෙනෙක් සොයාගැනේ [UPDATE]

(UTV | කොවිඩ් 19 ) –   නව කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 440ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

ඒ මීට සුළු මෙහොතකට පෙර තවත් 5 දෙනෙකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.


(UTV | කොවිඩ් 19 ) –  අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

මින් 7 දෙනෙකු කොළඹ බණ්ඩාරණයක මාවතේ පදිංච් පුද්ගලයන් වේ.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 435 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Related posts

හිටපු ජනාධිපති රනිල් ගැන රුවන් විජේවර්ධනගෙන් ප්‍රකාශයක්

Editor O

ආප­දා­වෙන් හානි වූ එළ­වළු ගොවීන්ට කෝටි 38.1ක සහ­නා­ධාර

Editor O

රථ වාහන දඩ මුදල් ගෙවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment