දේශීය

රථ වාහන දඩ මුදල් ගෙවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ඇඳිරි නිතිය ලිහිල් කල දිස්ත්‍රික්කවල කල් ඉකුත් වූ දඩ මුදල් පත්‍රිකා ගෙවීමට දුන් කාලය මැයි මස (02) දක්වා දීර්ඝ කර තිබේ.

මෙය ඇඳිරි නිතිය තවමත් පවතින කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම් යන දිස්ත්‍රික්කවලට අදාළ නොවේ.

Related posts

ආනන්ද විජේපාල ලා දාපු නඩු ගැන නාමල් රාපක්ෂගෙන් ප්‍රකාශයක්

Editor O

වාහන මිලට ගැනීම අධෛර්යමත් කිරීමට මහ බැංකුවෙන් නව කොන්දේසි..

Editor O

අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස කෞෂි පත් කරයි

Mohamed Dilsad

Leave a Comment