දේශීයප්‍රමුඛ පුවත 1

හැඳුනුම්පත් අංකයට අනුව නිවෙසින් බැහැරව යන ආකාරය මෙන්න

(UTV| කොවිඩ් 19) – අත්‍යවශ්‍ය සේවා සඳහා වුවද නිවසෙන් බැහැර යාමට ජාතික හැඳුනුම්පතේ අවසාන ඉලක්කම් මත පදනම්ව රජය නව ක්‍රමයක් හඳුන්වා දී ඇත.  

ඒ අනුව , ජාතික හැඳුනුම්පතේ අවසන් ඉලක්කම සඳුදා 1 /2 අඟහරුවාදා 3 /4 බදාදා 5 /6 බ්‍රහස්පතින්දා 7 /8 සිකුරාදා 9 /0 යන ආකාරයට ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිවසින් බැහැරව යා හැක.

Related posts

වසා දමා ඇති හෝටල් සහ ආපනශාලා විවෘත කිරීමට පියවර

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුව පූනර්ජනනීය බලශක්ති ප්‍රභවය විනාස කර, ඉන්දන මාෆියාවට ඉඩ දෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

සෞඛ්‍ය නීති කැඩූ ආයතන 1,300 කට නඩු

Mohamed Dilsad

Leave a Comment