විදෙස්

කොවිඩ් 19 ආසාදනය වීමෙන් නිවුන් සොහොයුරියන් ජීවිතක්ෂයට

(UTV | කොවිඩ් 19 ) –  ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොවිඩ් 19 එක්සත් රාජධානිය තුළ ද සීඝ්‍රයෙන් පැතිර යාමත් සමඟ එම වෛරසය ආසාදනය හේතුවෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස මරණයට පත්වූවන් අතර එරට කැතී සහ එමා නම් නිවුන් සහෝදරියන් දෙදෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මොවුන් දෙදෙනා හෙද සේවයේ නියුතුව සිටීම ස විශේෂත්වයකි.

කොරෝනා වෛරසය ආසාදනයෙන් මේ වන විට එරට හෙද කාර්ය මණ්ඩලයේ 50 දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Related posts

මාලි සොල්දාදුවන්ට එල්ලවූ සන්නද්ධ ප්‍රහාරයේ වගකීම අයි.එස්. බාරගනී

Mohamed Dilsad

හමුදා ගුවන් යානයක් අනතුරට.16 ක් මරුට

Mohamed Dilsad

දරුණු හජිබිස් සුළි කුණාටුව ජපන් ජීවිත අඩාල කරයි

Mohamed Dilsad

Leave a Comment