විදෙස්

හමුදා ගුවන් යානයක් අනතුරට.16 ක් මරුට

(උදයම්,ඇමෙරිකාව)   –  ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ දුරස්ථ ප්‍රදේශයක දී හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වෙයි.

එහිදී එහි ගමන් ගත් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

ඇමරිකානු මැරීන් බලකායට අයත් හර්කියුලිස් වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්වී ඇත.

අනතුරත් සමඟ යානය ගිනි ගැනීමට ලක්වී ඇති අතර, එහි ගමන් ගත් කිසිවෙකුත් දිවි ගලවා ගැනීමට සමත් වී නොමැත.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/AMERICA-PLANE-CRASH.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/AMERICA-PLANE-CRASH-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/AMERICA-PLANE-CRASH-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/AMERICA-PLANE-CRASH-03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/AMERICA-PLANE-CRASH-04.jpg”]

Related posts

චීනයේ සංචාරක තහනම දීර්ඝ වෙයි

Mohamed Dilsad

තෝමස් කුක් ගුවන් සේවා සමාගම සිය සේවා අත්හිටුවයි.

Mohamed Dilsad

මංගල සාදයකට ප්‍රහාරයක් හැටතුන් දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment