දේශීය

ධීවර කටයුතු සඳහා ඉන්ධන සහනාධාරයක් දෙන්නැයි ඉල්ලීමක්

(UTV | කොළඹ) – ධීවර වරායන් තුල රඳවා ඇති සියලුම බහුදින යාත්‍රාවන්ට නැවතත් ධීවර කටයුතු සඳහා පිටත්වයාමට සියයට 50ක ඉන්ධන සහනාධාරයක් දෙන්නැයි සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංගමය ඉල්ලා සිටින්නේ කොරෝනා වසංගතය හේතුවෙන් එල්ලවූ බලපෑම සැළකිල්ලට ගනිමින් මෙම සහනය ලබා දෙන ලෙසයි.

Related posts

මෙවරත් විසඳුමක් නැතිනම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග

Mohamed Dilsad

නීතිවිරෝධී කටවුට් ඉවත් කිරීමට පොලීසිය වෙත රුපියල් ලක්ෂ 758ක්

Mohamed Dilsad

කොරෝනා නිසා ඉතාලියේ සියලු පාසැල් වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment