දේශීය

මෙවරත් විසඳුමක් නැතිනම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග

(UTV | කොළඹ) – සිය වැටුප් ගැටලුව විසඳීමට ‍ඊයේ (23) රැස්වූ කැබිනට් මණ්ඩලයෙන් නිසි පියවරගෙන නොමැති නම් ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමර්ගයකට යොමුවීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ සිය ගැටලු විසඳීම ආණ්ඩුව මගහරිමින් සිටින බවය.

සමාජ මාධ්‍ය ඔස්සේ ගුරුවරුන්ට විවිධ චෝදනා එල්ල කිරීමට ද ඇතැම් පුද්ගලයින් උත්සාහ දරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.

Related posts

ගම්පහ ජනතාවට විශේෂ සෞඛ්‍ය උපදෙසක්

Mohamed Dilsad

ගලේවෙල අට හැවිරිදි පිරිමි දරුවාගේ ඝාතකයා රිමාන්ඩ්

Mohamed Dilsad

ඉන්ෆලුවෙන්සා රෝගයේ සීග්‍ර ව්‍යාප්තියක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment