දේශීයප්‍රමුඛ පුවත 1

කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මිලියන 703 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – කොවිඞ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මේ වන විට රුපියල් මිලියන 703 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඊයේ (16) දිනයේදී  ගංගාරාම වෙසක් අරමුදලෙහි රුපියල් මිලියන 10 ක් විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් විසින්ද, කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය විසින් රුපියල් මිලියන 2.5 ක් ද පරිත්‍යාග කර තිබුණි.

කොරෝනා ව්‍යාප්තිය මැඩලීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ස්ථාපිත කරනු ලැබුවේ මාර්තු මස 23 වන දායි.

Related posts

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

බැඳුම්කර ගනුදෙනුව ගැන ඇමති විජිත හේරත් කළ ප්‍රකාශය සාවද්‍යයයි – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් නිවේදනයක්

Editor O

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජපානය බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment