දේශීය

තැපෑලේ අභ්‍යන්තර කටයුතු අද ඇරඹෙයි

(UTV |කොළඹ ) – අද(17) දිනයේ සිට මාසයක කාලයක් මෙහෙයුම් කටයුතු නවතා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් ශ්‍රී ලංකා රේගුව සමඟ එක්ව තැපැල් භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ කටයුතු සිදුකෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

විශ්‍රාම ගිය හෙද හෙදියන්ට අගමැතිගෙන් ආරාධනාවක්

Mohamed Dilsad

බස් අනතුරක් – 22ක් රෝහලේ

Mohamed Dilsad

දුරගමන් සේවා බස් සති අන්තයේදි සාමන්‍ය පරිදි ධාවනයට

Mohamed Dilsad

Leave a Comment