දේශීය

5000 දීමනාව නිර්දේශ කරන විශේෂ කමිටු රැස්වීමක්

(UTV | කෝවිඩ්-19) – අද (17) කොරෝනා වසංගතය හමුවේ දෛනික ආදායම් අඩාල වූ ජනතාවට රුපියල් පන්දහසක දීමනාව ලබා දීම නිර්දේශ කිරීමට අදාල කමිටු රැස්වේ.

ග්‍රාමීය මට්ටමින් රැස්වන මෙම කමිටු මගින් අදාල ප්‍රතිලාභීන් තෝරා ගැනෙනු ඇත.

රුපියල් පන්දහසක සහනාධාරය ලබා ගැනීමට අපේක්ෂිත අය මෙම කමිටු වෙත ගොස් අයදුම් පතක් ලබාගෙන එය සම්පුර්ණ කර භාරදිය යුතුයි.

Related posts

නාමල් රාජපක්ෂ සහ මැල්කම් කාදිනල් හිමිපාණන් අතර හමුවක්.

Editor O

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ නිදන් හාරලා

Editor O

සුව වූ නාවික සෙබලුන් 16 ක් රෝහල්වලින් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment