ප්‍රමුඛ පුවත 1

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජපානය බලා පිටත් වෙයි

(උදයම්,කොළඹ)   – දින 10ක සංචාරයක් සඳහා  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජපානය බලා පිටත්ව යයි.

ඊයේ රාත්‍රී 7.15 ට පමණ යූ.එල්. 454 දරණ යානයෙන් ඔහු ඇතුලූ පිරිස ජපානයේ නරීටා බලා පිටත්ව ගියේය.

එම සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා ජපානයේ පිහිටි බෞද්ධ විහාරස්ථාන කිහිපයක පැවැත්වෙන ආගමික උත්සව කිහිපයකට ද සහභාගි වීමට නියමිතය.

Related posts

ජනපතිගේ ලන්ඩන් සංචාරය පිළිබඳ පැතිරෙන වාර්තා අසත්‍යයි

Mohamed Dilsad

මහබැංකු අධිපති ධූරයෙන් ඉවත් වීමට සුදානමින්

Mohamed Dilsad

ජාතික ගීය සිංහලෙන් පමණක් කීම ගැන ඉන්දියාව කණගාටුවෙන්

Mohamed Dilsad

Leave a Comment