දේශීය

මැනිං තොග වෙළඳපොල විවෘත කිරීම කල් දැමේ

(UTV | කොළඹ) – පිටකොටුව මැනිං තොග වෙළඳපොල යළි විවෘත කිරීම අප්‍රේල් 21 වනදා දක්වා කල් දමා තිබේ.

මැනිං වෙළඳපොල වෙළඳ සංගමය ප්‍රකාශ කළේ මීට පෙර සැලසුම් කර තිබූ පරිදි හෙට එය විවෘත නොකරන බවයි.

Related posts

සූදු ක්‍රීඩා නියාමන පනත ගැසට් කරයි

Editor O

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ නිවේදනයක්

Editor O

ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට

Mohamed Dilsad

Leave a Comment