දේශීය

දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් [PRESS RELEASE]

(UTV | COVID-19) – කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර, සහ යාපනය දිස්ත්‍රික්වල ක්‍රියාත්මක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අනික් දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය හෙට (16) උදෑසන 6 ට ඉවත්කර පස්වරු 4 ට යළි පැනවීමට නියමිතව තිබේ.

එම දිස්ත්‍රික්වලට සවස 4 ට යළි පැනවෙන ඇඳිරි නීතිය අප්‍රේල් 20 වන සඳුදා පෙරවරු 6 දක්වා බලපැවැත්වෙනු ඇත.

Related posts

ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීමට අදාළව 55, 285 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ආචාර්යය අශෝක රංවල බීමත්ව රිය අනතුරක් කළ බවට චෝදනා තිබීයදී පොලීසිය ක්‍රියා කළ ආකාරය දැඩි විවේචනයට

Editor O

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අදත් රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment