දේශීය

වරකාපොළදී නාවික බස් රථ 2 ක් අනතුරට ලක්වෙයි [VIDEO]

(UTV | වරකාපොළ) – වරකාපොළ ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් එක් අයෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.

අද (15) පස්වරු 4.50 ට පමණ මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ වරකාපොළ තැපැල් කාර්යාලය අසලදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

 

 

 

 

Related posts

ලෝක ආර්ථික සමුළුවේදී ඇමති සුනිල් හඳුන්නෙත්තිගේ අදහස් දැක්වීම ට සමාජ මාධ්‍යයේ දැඩි විවේචන

Editor O

ගෑස් අදත් හෙටත් නැහැ – ලිට්‍රෝ

Mohamed Dilsad

2022 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment