Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තාවේ..

යෞවන සමාජ සම්බන්ධයෙන් මේ වන විට පැන නැගී ඇති අර්බුධකාරී තත්ත්වයන් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.

ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එහි මුල් කාලීන අරමුණු මෙන්ම තම පාලන සමයන්හි ජාතික තරුණ සේවා සභාව සහ යෞවන සමාජවල කටයුතු කරනු ලැබූ ආකාරය සම්බන්ධවද අදහස් දැක්වීමට නියමිත බව සඳහන්.

Related posts

Winstead, Smollett-Bell set for “Birds of Prey”

Mohamed Dilsad

பொறுமையுடன் செயல்படுமாறு கோரிக்கை

Mohamed Dilsad

பாதுகாப்பு அதிகாரிகளின் பிரதானியை கைது செய்வதாக குற்றப் புலனாய்வு தெரிவிப்பு

Mohamed Dilsad

Leave a Comment