ක්‍රීඩා

ආසියානු පාපන්දු සම්මේලනයේ සියලුම තරඟමාලා කල් දමයි

(UTV | මැලේසියාව) – ආසියානු පාපන්දු සම්මේලනය යටතේ පැවැත්වීමට නියමිත සියළු තරඟමාලා කල්දමා තිබේ.

එම සම්මේලනය පවසන්නේ ඉදිරි මාස දෙකේ සැලසුම් කළ තරගමාලාවලටද එය වලංගු බවයි.

ඒ කොරෝනා ව්‍යප්තිය හමුවේ ක්‍රීඩකයින්ගේ හා නරඹන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසායි.

 

Related posts

එංගලන්ත සංචිතයේ වෙනසක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ පුහුණූවීම් හෙටින් ඇරඹේ

Mohamed Dilsad

කොදෙව්වට කඩුලු 07 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment